WoboMart Seller Program

Register as a seller on the Wobomart Website and now you can easily sell any product you have all over Sri Lanka. Join us and you will have the opportunity to sell your products without spending any money on advertising. We offer the cash on delivery and facility of card transaction to our seller.

We do not charge any money to register as a seller and it is a completely free service. Only the product sell through our web site.we charge 10% from the value of your product. You can add as many items as you want to our web site. In addition, Wobomart sales hub offers a wide range of facilies to our vendors.

Getting Started Is Easy

By registering as a seller on the Wobomart website you have the opportunity to sell any product easily.

Wobomart is one of the best sri lankan website for selling products online.A seller in any part of Sri Lanka will have the opportunity to create an account at Wobomart and easily can sell any ptoduct they have on the website.For example ,any item we use on a daily basis,spices,clothing,mobile phone accessories, computer accessories , electronic devices and kitchen appliances.

Qualifications to become a seller at Wobomart..
1.Should be a Sri Lankan citizen over 18 years.
2.Have any quantity of goods.
3.Having an account eith your own buisness name or your name on the Wobomart website.
4.Always ship quality goods.

A 10% sales charge will be charged for every selling from the site.

For sellers, payments are made every two weeks and Payments are made by reducing the website sales fee by 10%.

 

Wobomart web අඩවියේ විකුණුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වී ඔබ ළඟ ඇති ඕනෑම භාණ්ඩයක් පහසුවෙන්ම විකුණා ගැනීමට අවස්ථාව තිබේ.

Wobomart යනු, ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට වඩාත්ම ගැලපෙන 100% ශ්‍රී ලාංකීය වෙබ් අඩවියකි. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින විකුණුම්කරුවෙකු හට Wobomart තුල ගිණුමක් සකසා තමන් ළඟ තිබෙන ඕනෑම භාණ්ඩයක් වෙබ් අඩවියට ඇතුලත් කර පහසුවෙන්ම විකුණා ගැනීමට අවස්ථාව ලැබේ. උදාහරණ ලෙස කුළුබඩු වර්ග, ඇදුම් වර්ග, ජංගම දුරකතන උපාංග, පරිගණක උපාංග, ඉලෙක්ට්‍රොනික් උපාංග, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු එදිනෙදා අප භාවිතා කරන ඕනෑම භාණ්ඩයක් Wobomart හරහා අලෙවි කිරීමට අවස්ථාව ඇත.

Wobomart හි, අලෙවිකරුවෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම්.
1. අවු. 18 ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියකු වීම.
2. තමන් සතුව කුමන හෝ භාණ්ඩ ප්‍රමාණයක් තිබීම.
3. Wobomart වෙබ් අඩවිය තුල තමන්ගේ ව්‍යාපාරය නමින් හෝ තමන්ගේ නමින් ගිණුමක් තිබීම.
4. සෑම විටම ගුණාත්මක භාණ්ඩ යැවිය යුතු වේ.

සෑම විකුණුම් කරුවෙකුගෙන්ම වෙබ් අඩවිය හරහා අලෙවි වන සෑම භාණ්ඩයක් සඳහාම 10%ක විකුණුම් ගාස්තුවක් අයකර ගැනේ.(වෙනත් අමතර ගාස්තු කිසිවක් නොමැත)

විකුණුම් කරුවන් සඳහා, ගෙවීම් සති දෙකකට වරක් සිදු කරන අතර වෙබ් අඩවියේ 10% ක විකුණුම් ගාස්තුව අඩුකර ගෙවීම් සිදුකරනු ලබයි.

Close My Cart
Close Wishlist
Recently Viewed Close

Close
Navigation
Categories