77 SMD LED 3 Modes Outdoor Solar Sensor Light With Remote Control
රු4,750.00


or pay only රු 1,583.33 now with

🎈කැමරාවක් වගේ සුපිරි solar light එකක්, පෙනුමත් නියමයි එළියත් නියමයි. නිවාස අලංකාරය, අරපිරිමැස්ම ගැන හිතන ඔයාලට.ගැලපෙන ගැජට් එක.
🎈ඔබේ ගෙවත්තට, ආලින්දයට, පොකුණට, ගරාජයට, ගේට්ටුව අසලට, ගාඩ්න් එකට ආරක්ෂාව අවශ්‍ය ඕනෑම එළිමහන් ස්ථානයක් සඳහා මෙම Solar Street Light ඒක බාවිතා කළ හැක.
🎈මේ ලාම්පුවෙන් 45W ක පමණ එළියක් විහිදුවයි.
🎈විදුලි බිලක් නැත, රැහැන් රහිතය, සවි කිරීමට පහසුය, ජලයට ඔරොත්තු දේ.
🎈දහවල් කාලයේ සූර්ය ආලෝකයෙන් ආරෝපණය වේ.
🎈මෙහි එලිය ක්‍රම 3 ක් ඔස්සේ විහිදුවයි,
👉👉කිසියම් පුද්ගලයෙක් ලාම්පුව අසලින් ගිය විට පමණක් දැල් වේ.
👉👉සාමාන්‍ය එළියක් විහිදුවන අතර කිසියම් පුද්ගලයෙක් ඒ අසලින් ගිය විට එලිය තද ආලෝකයකයකින් දැල් වේ.
👉👉සාමාන්‍ය එළියක් විහිදුවයි සෙන්සර් අක්‍රිය වේ.
🎈ඔබේ අවශ්‍යතා අනුව දුරස්ථ පාලකය හරහා ක්‍රියාකාරිත්වය මාරු කළ හැක
🎈අඩි 5-10 සහ අංශක 120 තුළ අනාවරණය වන චලන හදුනා ගනී.
🎈සම්පූර්ණ ආරෝපණය වූ බැටරිය, රාත්‍රියකට 50 වතාවක් ද, දින 3-4ක් අඛණ්ඩව ක්‍රියා කළ හැක.
Weight | 300 g |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.