MOXOM MX-VS41 Knight Motorcycle Waterproof Phone Holder
රු2,650.00


or pay only රු 883.33 now with

🏍සුපිරිම බයික් ෆෝන් හෝල්ඩර් එකක්.
🏍බයික් / ස්කුටි / ෆුට් සයිකල් පදින සෙට් එකට ඔන්න අරගෙන් ආවා.
🏍මැප් එක බලන්න, ලොකේෂන් බලාගෙන යන්න ඕනිම නම් වීඩියෝ කෝල් එකක් උනත් බලන් යන්න පුළුවන්.
🏍ONLINE ඩිලිවරි රැගෙන යන්නන්ට, එදිනෙදා වැඩට යන අයට නියමෙට ගැලපෙනවා.
🏍අනිත් ෆෝන් හෝල්ඩර් වගේ නෙවෙයි වැස්සට තෙමෙන්නේ නැහැ අව්වට ෆෝන් ස්ක්‍රීන් එක සවුත්තු වෙන්නේ නැහැ.
🏍වැටෙන්නේ නැහැ, විසි වෙන්නේ නැහැ. කරකවෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ.
🏍විනිවිද පෙනෙන ආවරණයක් තිබුණත් ෆෝන් එකේ ටච් එක වැඩ නිසා ඕනෑම වැඩක් පහසුවෙන් ෆෝන් එක හරහා කරගත හැක.
🏍වැස්සෙන් 100% කම ආරක්‍ෂිත ආවරණයකින් සකසලා තියනවා,
🏍අංශක 360 ටම කරකවන්නත් පුළුවන්.
🏍සයිස් : 4 – 7.5 inch තීරය තීරය හෝ ඊට කුඩා තිරයක් සහිත ෆෝන් රදවන්නත් පුළුවන්..
🏍බයික් තියන අයට තෑගී දෙන්නත් සුදුසුයි.
Weight | 500 g |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.