Rechargeable Portable FM Radio with SD / TF / MP3 Player
රු3,200.00


or pay only රු 1,066.67 now with

🔰තාමත් පරණ සිස්ටම් එකට ආස අයට ලේසි අයට ගෙනාපු රේඩියෝ එක.
🔰චාජ් කරලා එකදිගට පැය 15 ක් අහන්න පුළුවන් රේඩියෝව.
🔰ඔයාගේ අම්මාට, තාත්තට, ආච්චිට සීයට. මාමාලා නැන්දලාට විතරක් නෙවේ අලුත් පන්නයේ ඔයාටත් මරු.
🔰රෑට එක දිගට බණ අහන්න පිරිත් අහන්න වැඩපොළේ සිංදු දාන්න නියමෙට සෙට් වෙනවා.
🔰අර fm මේ fm හැම fm එකම සුපිරියටම TUNE වෙනවා.
🔰ඒරියල් එකක් තියන නිසා තවත් පැහැදිලි.
🔰ගොර ගොර සද්දේ නෑ ගෙදර ඕනිම තැනකට ඇහෙන්න දාන්න පුළුවන්.
🔰LCD ඩිස්ප්ලේ තියන නිසා fm එක බලා ගන්නත් පුළුවන්.
🔰බල්බ් එකකුත් තියන නිසා කරන්ට් ගිය වෙලාවටත් විසදුමක්.
🔰යන යන ඔනතැනක අරගෙන යන්නත් පුළුවන් පැලට, වාඩියට, කුබුරට, ගරාජ් එකට ඇදුම් මහන තැනට මේ ඕනෑම තැනකට අරගෙන යන්න පුළුවන්.
🔰ඔයාට ඕනි නම් SD කාඩ් එකක් දාන්න එහෙම නැත්තනම් හෙඩ්සෙට් එක ගහගෙන වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
Weight | 0.400 g |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.